Account_1_1000_728_90_animated_en

Friday, December 15, 2017

Trade කිරීම සදහා MT4 ගැලෙපෙන ලෙස සකසා ගනිමු

දැන් ඔයාල ස්ථාපනය කර ගත් MT4 ව open කර ගන්න...ඔයාට දැන් ලැබෙනවා window 4 සමග screen එකක්...අපි අද කතා කරන්න යන්නේ කොහොමද අපිට ගනුදෙනු කිරීමට සුදුසු වන පරිදි මෙය සකසා ගන්නේ කියලා...අපි ඔක්කොටම කලින් මේකේ අපිට වැදගත්ම කොටස් සියල්ල දැන ගනිමු............බලන්න පල්ලෙහා රුපය දිහා මුලින්ම ඔබට මෙවැනි වින්ඩෝ වක් තමා ලැබෙන්නේ.....දැන් අපි බලමු මේකේ කොටස් මොනවද කියලා

Market Watch       - මෙහි අඩංගු වන්නේ අපි එදිනෙදා ගනුදෙනු කරන්න උ මුදල් යුගල මේවා සමග තම අපි                                  ගනුදෙනු කරන්නේ.   

Navigator             -  මෙතන අඩංගු වන්නේ අපගේ විස්තර සහ Indicator,Expert Advicer වගේ softwares                                    ඔබට ඉදිරියේදී මේවා දන ගන්න පුළුවන්.

Currency Chart    - මෙහි අඩංගු වන්නේ මුදල් යුගල නැත්තම් අපි බවිත කරන චර්ට් එක....

Terminal               - මෙකදී අපි යොදවන ගනුදෙනු සහ අපගේ මුදල් ශේෂය ඒ වගේම අපගේ ගනුදෙනු                                          වල විස්තර පෙන්වනවා 


හරි දැන් MT4 ව අපිට ගෙලපෙන විදිහට සකසා ගමු මුලින්ම ඔය chart එකක් maximum කරගන්න දැන් chart එක උද click කරලා properties click කරන්න දැන් ඔයාලට මේ වගේ window එකක් ඒවි 


මේකේ Bar Down RED විදිහටත් Bar Up එක LIME විදිහටත් Bear Candle එක RED විදිහටත් Bull Candle එක LIME විදිහටත් සකසා ගන්න....

දැන් Common Tab එක click කරන්න 

chart Shift එකට click එකක් දන්න,
Candlesticks එකට click එකක් දන්න 
Show Grid කියන එකේ tick එක අයින් කරන්න 

දැන් ok කරන්න 


හරි ඔන්න දැන් අපි අපිට ඕනේ විදිහට chart එක හද ගත්ත දැන් ටිකක් පෙහෙදිලි ඇති කියල මම හිතනවා .....................

ඔබට දැන් මෙසේ mt4 ව පෙනෙනු ඇති 

එසේනම් අපි දැන් mt4ව සකසා අවසන් අපි ඊලග ලිපියෙන් බලමු පුහුණු වීම් සදහා සහාය ගිණුමක් open කර ගන්නේ කෙසේද කියලා.....................

No comments:

Post a Comment

Binary_Options_Dollar_728_90_animated_en