Account_1_1000_728_90_animated_en

Saturday, December 16, 2017

පුහුණු ගිණුමක් සකසා ගනිමු

අද අපි කතා කරමු demo account නැතහොත් සහය ගිණුමක් open කර ගෙන කොහොමද ගනුදෙනු කරන්නේ කියලා අපි වැඩි කතා නැතුව පටන් ගමු මුලින්ම මම කියන්නම් මොකද්ද demo account කියන්නේ කියල.. හරි demo account කියන්නේ අපි මුදල් නැතුව ඒ කියන්නේ ඇත්ත මුදල් නැතුව බොරු මුදල් වලින් ගනුදෙනු කරන එකයි මේක අපිට company එකෙන් දෙන්නේ.. මතක තියා ගන්න මේක පුහුණු වෙන්න පමණයි..........හරි දැන් MT4
එක open කර ගන්න දැන් බලන්න ටූල්බාර් එකේ තියෙනවා file කිය
ලා තැනක් එතන click කරලා Open An Account click කරන්න දැන් ඔබට මෙවෙනි window එකක් ලැබේවි

Next Click කරන්න


අයෙත් next click කරන්න

දැන් ඔකේ තියෙන විදිහට ඕක පුරවල next click කරන්න 


දැන් ෆිනිෂ් කරන්න

ඔන්න දැන් අපි demo account එක open කර ගෙන ඉවරයි මම වැඩි විස්තරයක් නම් දල නැ තම නමුත් වැඩක් නැති නිසා තමා දල නැත්තේ බ්ලොග් එකේ දිගටම රෙදි සිටින්න අලුත් ලිපිත් එක්ක ඔබට මේ සියලු දේ සාමාන්‍ය දෙයක් වනු ඇත... අපි ඊලග ලිපියෙන් කතා කරමු කොහොමද forex ගනුදෙනු කරන්නේ කියලා එතකන් ඔබට ජය..............................

No comments:

Post a Comment

Binary_Options_Dollar_728_90_animated_en