Account_1_1000_728_90_animated_en

Friday, December 15, 2017

Download And Install MT4 (දෙවන පාඩම)

අපි අද කතා කරමු MT4 නැතහොත් Meta Trader 4 එක ගැන මෙකදී මම බලාපොරොත්තු වෙනවා පුර්ණ දැනුමක් ඔබ වෙත ලබා දීමට...ඇත්තටම මොකද්ද මේ MT4 කියන්නේ MT4 කියන්නේ අපි use කරන්න තියෙන software එක නැත්තම් අපි මේකෙන් තම මුදල් හොයන්නේ......දැන් අපි බලමු කොහොමද මේක Download කර ගන්නේ කියල...බලන්න මෙම බ්ලොග් එකේ title bar එකේ තියෙනවා Download MT4 කියල අන්න එතන
click කරන්න එතකොට download වෙනවා...  දැන් download වෙච්ච file එක run කරන්න එතකොට ඔයාලට මෙන්න මේ වගේ window එකක් එනව

දැන් next click කරන්න

දැන් Finish click කරන්න
එතකොට ඔයාට MT4 එක open වෙයි....................................
අපි දැන් MT4 ව ස්ථාපනය කරලා ඉවරයි දැන් අපි බලමු මේකේ කොටස් එහෙම නැත්තම් Tools මොනවද කියලා...........

No comments:

Post a Comment

Binary_Options_Dollar_728_90_animated_en