Account_1_1000_728_90_animated_en

Sunday, December 3, 2017

1 St පළමු පාඩම - කට කතා

      

 දැන් අපි කතා කරන්නේ අන්තර්ජාල     මුදල්          නොහොත් E Money කියන   කොටස ගැනයි...ඔයාල දන්නවා ඇති E   Money යටතේ විශාල ක්‍රම ගණනාවක්   තියෙනවා සල්ලි හොයන්න පුළුවන් ඒ   වගේම සාර්ථක අසාර්ථක ඒවත් තියෙනවා..   ඔයාලා දන්නවා Ads Click,     Data Entry, Freelance, Adsense, Rev   share, Watch and Like Comment මේ වගේ විශාල ක්‍රම ගැන But මම කියන්නේ නැ මේවා හොර ඒවා කියල මෙවගෙනුත් සල්ලි ගන්න පුළුවන්...බැරී ඒවත් තියෙනවා...ඇත්තම කිවොත් මේ ක්‍රම මගින් සල්ලි හොයන්න හෙමොටම බැ ඒක තීරණය වන්නේ   පුද්ගලයාගේ දැනුම මතයි ඒ කෙසේ වෙතත් මේවයින් සමහරක් ක්‍රම මගින් අපට දවසකට $1 ක් වත් හොයා ගන්න බැරී ඒවා තියෙනවා...  මම අද කියන්නේ දැනුමකින් තොර උස් පහත් කමකින් තොර ක්‍රමයක් ගැන.... මම දැන් කියන්නේ forex ගැනයි  මම ඔයාලට මුලින්ම කියන්නම් forex කියන්නේ මොකද්දකියල,, ඇත්තටම forex කියන්නේ  Foreign Exchange Market  කියන එක කෙටි කරලා තම forex කියන්නේ ....සමහරු නම් මේක දන්නවා සමහරු අහලවත් නැ මේක ගැන....... හරි දන්නා අයටයි නැති යයි දෙගොල්ලොටම මේක හොදයි ඔයාලාගේ දැනුම මේකෙන් හදා ගන්න පුළුවන්.....හරි forex ගැන ගත්තම ප්‍රධානම කරුණ තමා හොද broker කෙනෙක් හොයන එක වැඩේ පටන් ගන්න කලින් මම කෙලින්ම කියන්නම් මම trade කරන්නේ Nordfx කියන Broker එක්ක Nordfx ගැන ගොඩාක් කතා තියෙනවා scam කියනවා $1000 වැඩ withdraw කරන්න බැ කියනවා Internal Transfers බැ කියනවා ඔව් එක එක්කෙනාගේ account වල මොනවා හරි දෝෂයක් තියෙනවනම් මොකක් හරි කෙස් එකක් එනව එක ඇත්ත නමුත් මම දන්නවා මේ broker ගැන අනික දුප්පත් අපිට ගැලපෙන්නේ මේ වගේ broker කෙනෙක් තමා.....නමුත් ලොකු ඉපැයීමක් කරන්නත් පුළුවන්...... අද පටන් ගත්ත මේ බ්ලොග් එකේ Forex ගැන පමණයි පල වෙන්නේ මම බලාපොරොත්තු වෙනවා මගේ සියලුම දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න මම මේ බ්ලොග් එක ලියන්න ප්‍රදානම කරුණ තමා ලංකාවේ අපේ Forex දැනුම මදි නිසා ඊටම අපේ කට්ටිය forex වලින් ගොඩාක් loss වෙනවා එහෙම වෙන්නේ ප්‍රදාන මුලික දැනුමක් නැති නිසා සමහරු දන්නේ order එකක් දන්නා close කරන්න විතරයි නමුත් ඔයාලා හිතනවට වඩා forex වල දෙයක් තියෙනවා ඔයාල මේ බ්ලොග් එක සමග දිගටම ඉන්නවනම් මම කියා දෙන්නම් loss නොවී සාර්ථක Trader කෙනෙක් වෙන විදිහ...ඔයාල දන්නේ නැති උනාට forex තුල අසාර්ථක මිනිසුන් 90%ක් සිටින අතර 10% සාර්ථක අය වේ .... මගේ අරමුණ ඔබ සෙමත් 10% අතරට අකතු කිරීමයි.........
x
x
x
x
x

No comments:

Post a Comment

Binary_Options_Dollar_728_90_animated_en